2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය පෙබරවාරි 12 වන දින අළුයම් කාලයේ පෙරවරු 4.04ට ආරම්භ වීමට නියමිතව ඇත. නමුත් පෘථිවියේ උප ඡායාව මේ අවස්ථාවේදී චන්ද්‍රයා මත පතිත වන හෙයින් අපට මේ අවස්ථාව හොඳින් නිරීක්ෂණය කළ නොහැක. එමෙන්ම පෙ.ව. 6.30ට සඳ මතට පෘථිවියේ ප්‍රධාන ඡායාව පතිත වීම ආරම්භ වේ. ඒ වන විට සූර්යයා උදා වී තිබිය යුතු නිසා චන්ද්‍රග්‍රහණය වඩා හොඳින් දර්ශනය නොවනු ඇත.
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන් සෘජුවම ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැක. වැඩි විස්තර සඳහා https://allapps.lk/appstore/view?appId=APP_018088 වෙත පිවිසෙන්න!
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන් සෘජුවම ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැක. වැඩි විස්තර සඳහා https://allapps.lk/appstore/view?appId=APP_018088 වෙත පිවිසෙන්න!
No comments:
Post a Comment
Thanks for your comment!