එක් එක් උල්කාපාතය ඉතා සෙමින් අහස පුරා විචිත්‍රවත්ව විහිදෙන Germinids උල්කාපාත වර්ෂාව මේ වසරේදී දැකිය හැකි හොඳම උල්කාපාත වර්ෂාවයි.දෙසැම්බර් 13 රාත්‍රියේ හා 14 පාන්දර උපරිම තීව්‍රතාවකින් පැයකදී උල්කා 120ක් පමණ අැති කරමින් 3200 Phaethon ග්‍රාහකයේ ඉතිරි කොටස්වලින් හටගෙන මිථුන රාශිය අසලින් මෙය විහිද යයි.
No comments:
Post a Comment
Thanks for your comment!