වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති විට Ursids උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 21 හා 22 දිනවල පාන්දර 1න් පසු අහසෙහි ඉතා සුළුවෙන් පියවි ඇසින් දැකිය හැක.8P/Tuttle ධූමකේතුවේ ශේෂවූ දූවිලි අංශුවලින් හටගෙන උල්කා 5 - 10ත් අතර ප්‍රමාණයක් පැයකදී නිකුත් කරමින් කුඩා වලසා තාරකා රාශිය අසලින් මෙම උල්කාපාත වර්ෂාව ඇරඹේ.
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන ගැනීමට https://www.facebook.com/srilankanastronomy/ මගින් අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන ගැනීමට https://www.facebook.com/srilankanastronomy/ මගින් අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
No comments:
Post a Comment
Thanks for your comment!